එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් එන 13 දෙනාගේ නම් එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 13 සඳහා පත් කරන පුද්ගලයන්...
එක්සත් ජාතික පක්ෂයේ ජාතික
ලැයිස්තුවෙන් එන 13 දෙනාගේ නම්
එක්සත් ජාතික පක්ෂය තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 13 සඳහා පත් කරන පුද්ගලයන් නම් කර තිබෙනවා. අදාළ ලැයිස්තුව අද (21) උදෑසන මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.ඒ අනුව ජාතික ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කර ඇති නම් මෙලෙසය.