බ්ලූමැන්ඩල් වෙඩි තැබීමෙන් මියගිය පාතාලේ යැයි කියූ සම්පත් කවුදැයි පොලිසිය කියයි - වීඩියෝ කොටහේනේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් ප...
පාතාලේ යැයි කියූ සම්පත් කවුදැයි
පොලිසිය කියයි - වීඩියෝ
කොටහේනේදී අමාත්‍ය රවී කරුණානායකගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියේ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.



