වෙලේ සුදා ගනුදෙනු කළ තවත් නිළියකගේ නමක් එළියට කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතු...
වෙලේ සුදා ගනුදෙනු කළ
තවත් නිළියකගේ නමක් එළියට
කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් උදයන්තිගේ නම පසුගියදා අනාවරණයවී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් ඊයේ(13) අධිකරණයේදී අනාවරණය කරා.
මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත්‍රපට ගණනාවක
සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය



