ඔයේ නාන්න ගිහින් නිරුවතින් පිස්සු කෙළිය පේරාදෙණි සරසවි සිසුසිසුවියන්ගේ ඡායාරූප වල ඇත්ත මින් සතියකට පමණ එපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ව...
ඔයේ නාන්න ගිහින්
නිරුවතින් පිස්සු කෙළිය
පේරාදෙණි සරසවි සිසුසිසුවියන්ගේ
ඡායාරූප වල ඇත්ත
මින් සතියකට පමණ එපිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලූගමුව පිඟන් සංස්ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්‍රිත කුඩා ඔයේ දිය නාන්නට ගොස් ගම්මු කලබල කළ පුවතක් වාර්තාවී තිබුණා.
යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්දෙනා



