මැණික් ගගේ දිය නෑ අයෙකු කිඹුලෙකුට බිලිවුණ හැටි කතරගම මැණික් ගගේ දේවාල තොටුපොල අසළ දී ඊයේ තරුණයෙකු කිඹුලෙකුට ගොදුරු වු අතර ඔහුගේ දිවි බ...
මැණික් ගගේ දිය නෑ අයෙකු
කිඹුලෙකුට බිලිවුණ හැටි
කතරගම මැණික් ගගේ දේවාල තොටුපොල අසළ දී ඊයේ තරුණයෙකු කිඹුලෙකුට ගොදුරු වු අතර ඔහුගේ දිවි බේරාගන්නට කිසිවෙකුට හැකියාවක් ලැබුනේ නැත. නමුතක් ඔහුගේ මළ සිරුර බේරාගන්නට පැය තුනක මෙහෙයුමකින් පසු කතරගම පොලිසියේ හා ප්‍රදේශයේ තරුණයින් සමත් වුණා.
කතරගම දේවාලයේ දිය කැපුම් වැල්ල ආසන්නයේදි
මෙම තරුණයා මෙම කිඹුලාට ගොදුරු
වී ඇති අතර මෙම අවස්ථාවේ ගගේ දිය නාමින් සිට කීප දෙනෙකු ද මෙම දර්ශනය දැක තිබේ.



