අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයි අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට :20- දිවුරු...
අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට දිවුරුම් දෙයිඅග්රාමාත්යවරයා
ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට :20- දිවුරුම් දීමට
නියමිතයිග එමෙන්ම නව රජයේ අමාත්‍ය මණ්ඩලය ද හෙට නම් කිරීමට නියමිත බවයි
හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ..