චම්පි සිරිවර්ධනගේ ගිණුම් ලිපිකාරිනිය කෝටියකට විදලා මාට්ටු "මනාලියන්ගේ මහගෙදර" නමින් රාජගිරිය ප්‍රදේශයේ පවත්වා යන ප්‍රකට රූ...
චම්පි සිරිවර්ධනගේ ගිණුම් ලිපිකාරිනිය
කෝටියකට විදලා මාට්ටු
"මනාලියන්ගේ මහගෙදර" නමින් රාජගිරිය ප්‍රදේශයේ පවත්වා යන ප්‍රකට රූපලාවන්‍ය ශිල්පිණී චම්පි සිරිවර්ධනගේ රූපලාවණ්‍ය ආයතනයෙන් රුපියල් එක්කෝටි හාර ලක්ෂ පනස්නවදහස් තුන්සිය හැටක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ගිණුම්
ලිපිකාරිනියක ලෙස සේවය කළ කාන්තාවක් රහස් පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා.



