Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

කොළඹදී කාන්තාවක් ඝාතනය කර බෑගයේ දමා ගොස් හසුවූ පුද්ගලයා සියල්ල පාපොච්චාරණය කරයි

බෑගය අරන් යන්න හදද්දි පොලිසිය වටවී සිටි නිසා බයට පළාගිහින් මියගිය කත ලැබුණු දරුවෙක් රෝහලක දමා පැනගිහින් මරා ඇත්තේ රණ්ඩුවක් දුරදිග ගිය න...

http://www.gossiplankanews.cc/p/blog-page_553.html
බෑගය අරන් යන්න හදද්දි පොලිසිය වටවී සිටි නිසා බයට පළාගිහින්
මියගිය කත ලැබුණු දරුවෙක් රෝහලක දමා පැනගිහින්
මරා ඇත්තේ රණ්ඩුවක් දුරදිග ගිය නිසා

කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා පිටකොටුව - බැස්ටියන් මාවත බස් නැවතුම්පොලේ දමා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය අද අත්අඩංගුවට ගත්තා. මන්නාරම - කෝවිල්කුලම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු නිවසක පෙදරේරුවෙකු ලෙස සේවය කරමින් සිටි බවයි කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

http://www.gossiplankanews.cc/p/blog-page_553.html

Ads Place