මහින්දගේ කුරුණෑගල කාර්යාලයෙන් සැකසහිත අයකු අල්ලයි (Video) කුරුණෑගල එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය තුළ සැකකටයු...
මහින්දගේ කුරුණෑගල කාර්යාලයෙන්
සැකසහිත අයකු අල්ලයි (Video)
කුරුණෑගල එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය තුළ සැකකටයුතු ලෙස සේවය කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ කොස්‌තාපල්වරයකු එම කාර්යාලයේ සිටි පිරිස් විසින් අල්ලා ඊයේ (2 දා) කුරුණෑගල පොලිසියට භාරදී ඇත.



