පසුගියදා මහින්ද රාජපක්ෂගේ රැළියකදී ෆයිල් කිහිපයක් අතින් ගත් තරුණියක් වේදිකාවකට ගොඩවුණු ඡායාරූපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමඟින් ඇය ... පසුගියදා මහින්ද රාජපක්ෂගේ රැළියකදී ෆයිල් කිහිපයක් අතින් ගත් තරුණියක් වේදිකාවකට ගොඩවුණු ඡායාරූපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වීමත් සමඟින් ඇය පිළිබඳව බොහෝ දෙනෙක් සොයාබලන්නට වුණා. ඇයට ‘‘ෆයිල් අක්කා‘‘ ලෙසින් නමක්ද පටබැඳුණු අතර මේ වන විට ඇය නිරූපිකාවක් බවට තොරතුරු සොයාගන්නට හැකිව තිබෙනවා.