මහේල ජයවර්ධන එංගලන්තයේ උපදේශකයෙක් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට්, එක්දින හා විස්සයි20 නායකයෙකු වන මහේල ජයවර්ධන පිතිකරණ...
එංගලන්තයේ උපදේශකයෙක් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට්, එක්දින හා විස්සයි20 නායකයෙකු වන මහේල ජයවර්ධන පිතිකරණ උපදේශකයෙකු ලෙස එංගලන්ත කණ්ඩායම සමගින් එක්වන බව එංගලන්ත ක්‍රිකට් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ඊයේ (04දා)වාර්තා කළේය.



