ජනක බණ්ඩාර ප්‍රසිද්ධියේ මහින්දට දණ ගසයි ඊයේ මාතලේ ප්‍රදේශයේ පැවති එජනිස රැළියකදී ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයා සභාව ඉදිරියේ වි...
ජනක බණ්ඩාර ප්‍රසිද්ධියේ
මහින්දට දණ ගසයි
ඊයේ මාතලේ ප්‍රදේශයේ පැවති එජනිස රැළියකදී ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමතිවරයා සභාව ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කර සභාවට පැමිණි සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා අසුන් ගෙන සිටි ස්ථානය ළ`ගට ගොස් දණ නමා වැඳ වැටුණේය. තමා උපහාරයක් ලෙස මෙය කරන බව ඔහු කළ කථාවේදී කියා සිටියේය. ඔහු වැඳ වැටීම සභාවේ නරඹන්නන්ට විමතියක් මෙන්ම ඇතැමෙකුගේ අප්‍රසාදයක්ද හේතුවූ බව
පෙන්නුම් කළේ ඒ අවස්ථාවේ පොඩි හූ හ~ක්ද ඇසුණ බැවිනි.



