Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

කාන්තාවන් නිරුවතින් කොණ්ඩා කපන සැලුන් එකක් පොලිසියට මාට්ටු - Photos

කාන්තාවන් නිරුවතින් කොණ්ඩා කපන සැලුන් එකක් පොලිසියට මාට්ටු කොණ්ඩා කැපීමේ සේවාව පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමට පසුගිය දිනෙක රුසියානු පොල...

http://www.gossiplankanews.cc/p/blog-page_905.html
කාන්තාවන් නිරුවතින් කොණ්ඩා කපන සැලුන් එකක් පොලිසියට මාට්ටු

කොණ්ඩා කැපීමේ සේවාව පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලීමට පසුගිය දිනෙක රුසියානු පොලිසිය සමත්වී තිබෙන බවට විදසේ මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අදාල ස්ථානයේ කොණ්ඩා කැපීමේ කාර්ය සිදුකරන කාන්තාවන් නිරුවතින් එය සිදු කරන බවටද ඔවුන්හට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ හේතුව නිසාවෙන් ඇතැම් පිරිස් අදාල ස්ථානය වෙත ගොස් සාමාන්‍ය අයකිරීමට වඩා දෙගුණයක මුදලක් ගෙවා කොණ්ඩය කපා ගැනීමට පුරුදුව සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
http://www.gossiplankanews.cc/p/blog-page_905.html

Ads Place