මධු ළගින් වාඩි වෙන්න ලයිසන් අරගන්න අවශ්‍ය නෑ රෑට ඇඳට ගියහම මට ලොකු තනිකමක් දැනෙනවා මෙවර ඔබ ලැබූ හොඳම සහාය නිළි සම්මානය ගැන මුලින්ම කතා ...
මධු ළගින් වාඩි වෙන්න
ලයිසන් අරගන්න අවශ්‍ය නෑ
රෑට ඇඳට ගියහම මට ලොකු
තනිකමක් දැනෙනවා
මෙවර ඔබ ලැබූ හොඳම සහාය නිළි සම්මානය ගැන මුලින්ම කතා කරමු.
වචනවලට ගළපගන්න බැරි තරමට මට ගොඩාක් සතුටුයි. "ගිරිකුළ" රූගත කරද්දී දර්ශන තලයේ හිටපු හැමෝම කීවා ඔයා නම් මේ රංගනයට සම්මානයක් අරගන්න බව. ඒක සැබෑවක් වුණා. ඇත්තටම ගොඩක් මහන්සි වෙන්න වුණා. මේක ලේසි චරිතයක් නෙමේ. හොඳට තේරුම් අරගෙන



