මහ රෑ තරුණියන්ට අමුතු විදිහට ජපන් උගන්වන මීගමුවේ අයියා අද වන විට ශ්‍රී ලංකාව අතහැර ඉගෙනීමේ කටයුතු සහ රැකි රක්ෂා කටයුතු සදහා විදෙස් ග...
මහ රෑ තරුණියන්ට අමුතු විදිහට ජපන් උගන්වන මීගමුවේ අයියා
අද වන විට ශ්‍රී ලංකාව අතහැර ඉගෙනීමේ කටයුතු සහ රැකි රක්ෂා කටයුතු සදහා
විදෙස් ගතවීමට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනා පෙළබි සිටි. මේ සදහා ප්‍රධානතම
හේතුවන්නේ ලංකාවේ අධ්‍යාපනය අවසන් කරන විට වැඩි කාලයක් ගතවීම සහ රැකි රක්ෂා
සෙවීමේදී ඇතිවන යම් යම් ගැටළුය.