දේශපාලන ප්‍රබලයකුගෙන් පාතාල කෙරුමන්ට සුපිරි සාදයක් ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ...
දේශපාලන ප්‍රබලයකුගෙන් පාතාල කෙරුමන්ට සුපිරි සාදයක්
ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07 දා) රාත්‍රි නමගිය පාතාල කෙරුමන් කිහිප දෙනකු සමග ඔවුන්ගේ ගෝලබාලයන් රැසක් සිය නිවසට කැඳවා සුපිරි සාදයක් පවත්වා තිබේ.
දේශපාලනයේ පරිණත චරිතයක් වන මොහු විසින් පවත්වනු ලැබූ එකී සාදය සඳහා පසුගිය කාලයේ විදේශ රටවලට පැන ගොස් සිට මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි පාතාල ප්‍රබලයන් කිහිපදෙනකු සහභාගි වී ඇත.



