කටුනායක හයිවේ එකේදී පොලිසියට පොලුවලින් පහරදී පිරිසක් යතුරුපැදිත් අරන් පලාගිය හැටි - වීඩියෝ කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සීදූව පිටව...
කටුනායක හයිවේ එකේදී පොලිසියට
පොලුවලින් පහරදී පිරිසක්
යතුරුපැදිත් අරන් පලාගිය හැටි - වීඩියෝ
කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ සීදූව පිටවීමේ දොරටුව ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසුණු පිරිසක් පරික්ෂා කිරීමට යාමේදී එම පිරිස පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදී තිබෙනවා.



