කුඩු දේශපාලක ලිස්ට් එක දුන් වෛද්‍ය නිලංගට මරණ තර්ජන පසුගියදා මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කාර දේශපාලකයන්ගේ ලැයිස්තුවක් අවශ්‍ය නම් නාමය...
කුඩු දේශපාලක ලිස්ට් එක දුන්
වෛද්‍ය නිලංගට මරණ තර්ජනපසුගියදා
මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම්කාර දේශපාලකයන්ගේ ලැයිස්තුවක් අවශ්‍ය නම්
නාමයෝජනා කැඳවන්නට පෙර ලබාදෙන බවට ප්‍රසිද්ධ කළ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ
සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වන බව
වාර්තාවනවා.