Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

තරුණියකගෙන් සම්බාහනය ලබාගනිමින් සිටි අයෙක් රූම් එක ඇතුලේම මියගිහින්

මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයට ගිය එක් දරු පියෙකු සම්බාහන ලබා ගනිමින් සිටියදී හදිසියේ මියගිය ගොස් ඇති බවට වාර්තා වෙනවා...

http://www.gossiplankanews.cc/p/blog-page_227.html
මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්‌ථානයට ගිය එක් දරු පියෙකු සම්බාහන ලබා ගනිමින් සිටියදී හදිසියේ මියගිය ගොස් ඇති බවට වාර්තා වෙනවා. 

33වන වියේ පසුවන ඔහු තරුණියකගෙන් මෙලෙස සම්බාහනය ලබාගනිමින් සිට ඇති අතර එක්වරම ශරීරයේ වෙව්ලීමටක් හටගෙන අසාධ්‍ය තත්වයට පත්ව පුද්ගලයා මියගොස් ඇත. 
 
http://www.gossiplankanews.cc/p/blog-page_227.html
 

Ads Place