ශ්‍රී වික්‍රම රාජසිංහ බිංගිරියෙන් මතු වෙයි - (VIDEO) වසර විසිදාහකට පෙර ඈත අතීතය මෙන්ම ප්‍රෞරාණික හා ඵෙතිහාසික වැදගත්කමක් ඇති අප රටේ ව...
ශ්‍රී වික්‍රම රාජසිංහ
බිංගිරියෙන් මතු වෙයි - (VIDEO)
වසර විසිදාහකට පෙර ඈත අතීතය මෙන්ම ප්‍රෞරාණික හා ඵෙතිහාසික වැදගත්කමක් ඇති
අප රටේ වැළලී ගොස් ඇති අතීතය පිළිබද සාක්ෂි සාධක සහිතව හෙළිදරුව් කිරීමට
හැකි බව පුත්තලම ප්‍රදේශයෙන් අපට හමු වූ කේ.ඒ.කරුණාදාස මහතා මාධ්‍යයට කියා
සිටි.