Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

සැමියාගේ අනියම් සම්බන්ධතා නිසා ගෙදර රණ්ඩු වුණු කාන්තාවකගේ මළ සිරුර නැවත ගොඩගනී - වීඩියෝ

මියගිය හැටි අභිරහසක්ද ? ‘‘දුව මට කීවා කිරිවලට මොනවදෝ දාලා දුන්නා කියලා‘‘ මීට වසර එක හමාරකට පෙර නාත්තන්ඩිය ප්‍රදේශයේදී මියගිය එක්දරු මව...

http://www.gossiplankanews.cc/p/blog-page_963.html
මියගිය හැටි අභිරහසක්ද ?
‘‘දුව මට කීවා කිරිවලට මොනවදෝ දාලා දුන්නා කියලා‘‘


මීට වසර එක හමාරකට පෙර නාත්තන්ඩිය ප්‍රදේශයේදී මියගිය එක්දරු මවකගේ දේහය ඊයේ (9) නැවතත් ගොඩගනු ලැබුවා. ඒ, මරණය සැක සහිත බවට ඇයගේ මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි. 33 හැවිරිදි ශිවන්ති කුමාරි මහත්මිය 2013 වසරේ ඔක්තෝම්බර් 13 වෙනිදා මියගොස් ඇත්තේ මාස 4 කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතරතුරයි.
http://www.gossiplankanews.cc/p/blog-page_963.html

Ads Place