Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

යාපනයේ සිසුවියගේ සිද්ධියේමහජන කැළඹීමට මුල්වූපොලිස් ලොක්කා ප්‍රශ්න කෙරේ

යාපනයේ සිසුවියගේ සිද්ධියේ මහජන කැළඹීමට මුල්වූ පොලිස් ලොක්කා ප්‍රශ්න කෙරේ පසුගියදා ලංකාව පුරා ආන්දෝලනයක් ඇති කළ යාපනයේ පාසල් සිසුවියගේ ...


http://www.gossiplankanews.cc/p/blog-page_195.html

යාපනයේ සිසුවියගේ සිද්ධියේ
මහජන කැළඹීමට මුල්වූ
පොලිස් ලොක්කා ප්‍රශ්න කෙරේ



පසුගියදා ලංකාව පුරා ආන්දෝලනයක් ඇති කළ යාපනයේ පාසල් සිසුවියගේ ඝාතනය සහ ඒ සමග ඇතිවූ උතුරේ ජනතා නොසන්සුන් තත්වයට මුල්වූයේ එම සිද්ධියට සම්බන්ධව සිටි අයෙකු පොලිස් ලොක්කෙකුගේ උදව්වෙන් බේරි පළා යාමයි. පසුව එම තැනැත්තා රටින් පළායන්නට පෙර අත්අඩංගුවට පත්වුවත් මෙම පක්ෂපාතී ක්‍රියාව මත උතුරේ හර්තාල් පවා ඇති වුණා.


http://www.gossiplankanews.cc/p/blog-page_195.html

Ads Place