එක පන්තියේ සිටි යහළුවන් දෙදෙනෙක් උසාවියේදී විනිසුරු හා චූදිතයා ලෙස හමුවී දඬුවම් නියම වූ සංවේදී මොහොතක් - වීඩියෝ එකම පන...
එකම පන්තියේ ඉගෙනුම ලැබු සිසුන් දෙදෙනෙකු උසාවියකදී අහඹු ලෙස මුණ
ගැසුණු අපූර්ව පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ
විනිසුරුවරිය ලෙස හා චූදිතයා ලෙසයි.