සෙට් එකක් ගාල්ලේ හෝටලේකට ඇවිත් මුදලාලිටත් ගහලා සල්ලි අරන් පැනපු හැටි - වීඩියෝ ගාල්ල - සරෙන්තු කඩේ හන්දියේ පිහිටි ආපනශාලාවකට ඊයේ රාත්...
සෙට් එකක් ගාල්ලේ හෝටලේකට ඇවිත්
මුදලාලිටත් ගහලා සල්ලි අරන් පැනපු හැටි - වීඩියෝ
ගාල්ල - සරෙන්තු කඩේ හන්දියේ පිහිටි ආපනශාලාවකට ඊයේ රාත්‍රි පැමිණි පිරිසක්
එහි සේවකයින්ට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අපවෙත ලැබී
තිබෙනවා.