මැතිවරණ මෙහෙයුම සඳහා බැසිල් ප්‍රසිද්ධියේ පසුගිය ජනපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ පරාජය සඳහා වගකිවයුත්තා යයි නම් කරමින් පක්ෂය ඇතුලේ විවිධ අව...
මැතිවරණ මෙහෙයුම සඳහා
බැසිල් ප්‍රසිද්ධියේ
පසුගිය ජනපතිවරණයේ මහින්ද රාජපක්ෂගේ පරාජය සඳහා වගකිවයුත්තා යයි නම් කරමින් පක්ෂය ඇතුලේ විවිධ අවලාදයන්ට බඳුන්වූ හිටපු ජනපති සොයුරු බැසිල් රාජපක්ෂ මේ වනවිට මහින්දගේ එජනිස මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයට ප්‍රසිද්ධියේ දායක වෙමින් සිටී.
ඔහු ඊයේ කන්තලේ ප්‍රදේශයේ ජනතා
නියෝජිතයින් රැස්වූ රැස්විමකට එක්ව සිටි බවද වාර්තා වුණා.



