Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

නිදහස් පක්ෂයේ ප්‍රබලයින් 20ක් එජාපයට ?

නිදහස් පක්ෂයේ ප්‍රබලයින්   20ක් එජාපයට ? ඉදිරි මහ මැතිවරණයට  තරග කිරීම සදහා ශ්‍රී ලංකා න...


http://www.gossiplankanews.cc/p/20-20.html

නිදහස් පක්ෂයේ ප්‍රබලයින්  
20ක් එජාපයට ?
ඉදිරි මහ මැතිවරණයට  තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා බලාපොරොත්තු වන බව අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා.

අනුරාධපුරයේ  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

http://www.gossiplankanews.cc/p/20-20.html
 

Ads Place