Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

අරමුණ තියෙන්නේ මගේ ඇගපතට

අරමුණ තියෙන්නේ මගේ ඇගපතට අද අපි ඉන්ටර්නෙට් එකේ ෆෙස්බුක් සමාජ ජාලයේ සමහර නිවුස් දකිනවා. ආදරේට පිහියෙන් ඇනපු කතා. ඛෙල්ල වැළදාපු කතා එහ...


http://www.gossiplankanews.cc/p/blog-page_105.html

අරමුණ තියෙන්නේ මගේ ඇගපතට

අද අපි ඉන්ටර්නෙට් එකේ ෆෙස්බුක් සමාජ ජාලයේ සමහර නිවුස් දකිනවා. ආදරේට පිහියෙන් ඇනපු කතා. ඛෙල්ල වැළදාපු කතා එහෙම නැත්නම් වස බීපු කතා අහන්න ලැඛෙනවා. මෙහෙම වෙන්නේ ආදරේ අහිමිවීම දරාගන්න බැරිකම නිසාලූ. ඒත් එයාලා අවුරුදු දෙක තුනක ආදරය කළ කොල්ලෙක් නිසා තමාව පුංචි කාලේ ඉඳලා අතපය නොකඩා හදා වඩා ගන්න දහදුක් විඳපු අම්මා අප්පච්චිගේ ආදරේට ලොකු වේදනාවක් ගින්දරක් දීලා ජීවිතේ නැති කරගන්නවා.

ජීවිතේ හරියට රේස් එකක් වගේ නගෝ දුවන්න ඕන ඒකීට පේන්න ඕන දිනුම් කණුව විතරයි.
http://www.gossiplankanews.cc/p/blog-page_105.html

Ads Place