මැතිවරණය ගැන අලුත්ම ජ්‍යෝතිශ්‍ය අනාවැකිය එජාපය ආසන 120ක් ගනීවි රනිල් අගමැති වේවි ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආ...
මැතිවරණය ගැන
අලුත්ම ජ්‍යෝතිශ්‍ය අනාවැකිය
එජාපය ආසන 120ක් ගනීවි
රනිල් අගමැති වේවි
ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බව ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා ප්‍රකාශ කර ඇත.



