ලංකාවේ 23 හැවිරිදි පිහිනුම් ගුරුවරිය බහරේන්හි බැල්කනියකින් වැටී මියගියේ බීමත්ව සිටි නිසාද? පසුගිය සෙනසුරාදා බහරේන් රාජ්‍යයේ ගොඩනැගිල්ල...
ලංකාවේ 23 හැවිරිදි පිහිනුම් ගුරුවරිය
බහරේන්හි බැල්කනියකින් වැටී මියගියේ
බීමත්ව සිටි නිසාද?
පසුගිය සෙනසුරාදා බහරේන් රාජ්‍යයේ ගොඩනැගිල්ලක නවවන මහලේ සඳලූතලයෙන් ඇද වැටී මිය ගිය ශ්‍රීලාංකික තරුණියගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට විදෙස් මාධ්‍යවල පළ කර තිඛෙනවා.
මෙම සිද්ධියෙන් මියගියේ 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක වන නිමේෂා උදාරී ගුණසේකර නමැත්තියකි.
ඇය බහරේන්හි බි්‍රතාන්‍ය පාසලක පිහිනුම් විෂය ඉගැන්වීමේ ගුරුවරියක ලෙස



