පියුමි බොතේජුත් තව සති දෙකකින් යුග දිවියට බඳින්නේ නාගරික මන්ත්‍රීවරයෙක් ඔන්න පියුමි බොතේජුත් තව ටික දොහකින් පතිකුලයට යනවා. ඇය ඒ දිනය ...
පියුමි බොතේජුත්
තව සති දෙකකින් යුග දිවියට
බඳින්නේ නාගරික මන්ත්‍රීවරයෙක්
ඔන්න පියුමි බොතේජුත් තව ටික දොහකින් පතිකුලයට යනවා. ඇය ඒ දිනය එළැඹෙනකම් ඇගිලි ගැන ගැනලු ඉන්නේ. ඕනෑම තරුණියකගේ සිහිනය සුන්දර මනාලියක් වෙන්නනේ. පියුමිගේ ඒ සිහිනය සැබෑ කරන්නේ දේශපාලනඥයෙක්‌ලු. ඒ ගැන අපි ඇයගෙන් විමසීමක් කරපුවම මෙන්න මේ විදිහට තමයි ඇය අපට උත්තර දුන්නේ.
තව සති දෙකකින් යුග දිවියට එළැඹෙනවා කියන්නේ ?



