Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

ඔබතුමීට තරහා ගිහින්ද ඇහුවම මල්ලි කෙනෙක්ට ගීතා දුන්නු උත්තරේ - වීඩියෝ

ඔයාට ඒ වගේ පෙනුනද මල්ලී, අනේ මල්ලී සොරි මල්ලී එක්සත් ජනතා නිදහස් සංධානයේ නාම යෝජනා අත්සන් කිරීම දෙවැනි දිනටත් ඊයේ (10) කොළඹ මහවැලි ක...

http://www.gossiplankanews.cc/p/blog-page_281.html
ඔයාට ඒ වගේ පෙනුනද මල්ලී, අනේ මල්ලී සොරි මල්ලී


එක්සත් ජනතා නිදහස් සංධානයේ නාම යෝජනා අත්සන් කිරීම දෙවැනි දිනටත් ඊයේ (10) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී සිදු කෙරුණා.
එහිදී කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂකයින් නාම යෝජනා අත්සන් කිරීමට පැමිණ සිටියා.එමෙන්ම එම අවස්ථාවට පැමිණ සිටි ගීතා කුමාරසිංහ මහත්මියද මාධ්‍යට අදහස් දැක්වූ අතර එහිදී මාධ්‍යවේදියෙකු විමසුවේ ඔබතුමී තරහෙන්ද කථාකරන්නේ කියායි.

http://www.gossiplankanews.cc/p/blog-page_281.html

Ads Place