Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

BMW කාන්තාව රිය පැදෙව්වේබබාට මව් කිරිදෙමින්ලූ

BMW කාන්තාව රිය පැදෙව්වේ බබාට මව් කිරිදෙමින්ලූ  මාධ්‍ය ගණනාවක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ පසුගියදා මාලඹේදී පොලිස් නිලධාරීන් සමග බහින්බස්...


http://www.gossiplankanews.cc/p/blog-page_839.html

BMW කාන්තාව රිය පැදෙව්වේ
බබාට මව් කිරිදෙමින්ලූ


 මාධ්‍ය ගණනාවක් ඔස්සේ ආන්දෝලනයක් ඇති කළ පසුගියදා මාලඹේදී පොලිස් නිලධාරීන් සමග බහින්බස්වූ බීඑම්ඩබ්ලිව් රථය පැදවූ කාන්තාව ගැනත් එම සිද්ධිය ගැනත් අප්‍රකට තොරතුරු කිහිපයක් මේවනවිට අනාවරණයවී තිඛෙනවා.
38 හැවිරිදි චමිලා ගයානි අමරසිංහ නමැති ඇය දැරියන් දෙදෙනෙකුගේ මවකි.වැඩිමල් දියණිය පාසල් යන වයසේ පසුවන අතර දෙවැනි දියණියට වයස මාස දෙකහමාරකි.
http://www.gossiplankanews.cc/p/blog-page_839.html

Ads Place