තාජුදින්ගේ මරණය මිනීමැරුමක් බව අනාවරණය වේ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට ...
තාජුදින්ගේ මරණය
මිනීමැරුමක් බව අනාවරණය වේ
රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවට මෙතෙක් සිදු කළ විමර්ශනයන්ගෙන් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය ඊයේ (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
තාජුඩීන් මරණයට පත්වීමට පෙර සෘජු මොට ආයුධයකින් හිසට පහරදී උල් ආයුධයකින් ගෙලට



