මහින්ද ගැන අවසන් තීරණය අද ජනපතිත් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර...
මහින්ද ගැන අවසන් තීරණය අද
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය හෝ කණ්ඩායම් නායකත්වය ලබානොදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) තීරණය කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයන් සමඟ ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව



