ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ගැටුම ලංකාවේ ක්‍රිකට් කිරි කළයට ගොම බින්දුවක් ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ලකුණු 135ක විශිෂ්ට ජයක් ලබ...
ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ගැටුම
ලංකාවේ ක්‍රිකට්
කිරි කළයට ගොම බින්දුවක්
ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවැති තරගයෙන් ලකුණු 135ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් විය.
පළමුව
පන්දුවට පහරදුන් පකිස්ථානය ලකුණු 316ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිළට
සියලුදෙනා දැවී