සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය මෙන්න මව්බිමේ ඒකීයත්වය දිවි හිමියෙන් රකින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිනයේ එළි දැක්වූ මෙම මැති...
සන්ධානයේ ප‍්‍රතිපත්ති
ප‍්‍රකාශණය මෙන්න
මව්බිමේ ඒකීයත්වය දිවි හිමියෙන් රකින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය අද දිනයේ එළි දැක්වූ මෙම මැතිවරණය සඳහා එළි දැක් වූ සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ දැක්වෙයි.
රජයේ සේවකයන්ගේ අවම මූලික වැටුප රුපියල් 25,000 දක්වා වැඩිකරන බවත් පුද්ගලික අංශ සේවකයින්ගේ වැටුප රුපියල් 3000කින් ඉහල



