කාංචනා කාලෙකට පස්සේ ලන්ඩන් ඉදන් ලංකාවට ඇවිත් ඉතින් කාංචනා මොනවද අලුත් තොරතුරු? සතුටින් ඉන්නවා. කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් යන්න ආවා. ප...
කාංචනා කාලෙකට පස්සේ
ලන්ඩන් ඉදන් ලංකාවට ඇවිත්
ඉතින් කාංචනා මොනවද අලුත් තොරතුරු?
සතුටින් ඉන්නවා. කාලෙකට පස්සේ ලංකාවට ඇවිත් යන්න ආවා. පුතාගේ පාසල් නිවාඩුවට ඒ ආපු වෙලාවේ සුමති සම්මාන උළෙලටත් සහභාගි වුණා. මම අන්තිමට රගපෑ "ගිරිකුළ" ටෙලි නාට්‍යය සම්මාන උළෙල අතර තිබුණා. මාවත් හොඳම නිළියට නිර්දේශ වී තිබුණා. කාලෙකට පස්සේ කලා ලෝකයේ හිතවතුන් මුණ ගැහෙන්න ලැබිම සතුටක්.



