මිනී බෑග් එක හමුවුනේ වෙන බෑග් එකක් සෙවූ රටින් ආ දෙන්නා නිසාලූ කනේ හිසේ ලේ නළලෙහි මොට්ටු මරා දමා ඇත්තේ කොළඹ නිවසක වැඩ කරපු ද්‍රවිඩ මෙහෙකා...
මිනී බෑග් එක හමුවුනේ
වෙන බෑග් එකක් සෙවූ රටින් ආ දෙන්නා නිසාලූ
කනේ හිසේ ලේ
නළලෙහි මොට්ටු
මරා දමා ඇත්තේ
කොළඹ නිවසක වැඩ කරපු ද්‍රවිඩ මෙහෙකාරියක්ද?
අද උදෑසන පිටකොටුව බැස්ටියන් මාවතේ පුද්ගලික බස් නැවතුම්පළේ හිමිකරුවෙකු නැති බෑගයක් තුළ තිබී හමුවූ කාන්තා මළ සිරුර පිළිබඳ තවත් තොරතුරු මේ වනවිට අනාවරණය වී තිඛෙනවා.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය කළ පොලිසියට එම ගමන් බෑගය සොයාගත්



