මහින්ද පිල අද විශේෂ මාධ්‍ය හමුවක විශේෂ ප‍්‍රකාශයක් අභයරාමයේදී ප්‍රසන්න රණතුංගට නාමයෝජනා නොදුනහොත් වෙනම තරග වදිනවා බස්නාහිර පළාත්සභා ම...
මහින්ද පිල අද
විශේෂ මාධ්‍ය හමුවක
විශේෂ ප‍්‍රකාශයක් අභයරාමයේදී
ප්‍රසන්න රණතුංගට නාමයෝජනා
නොදුනහොත් වෙනම තරග වදිනවා
බස්නාහිර
පළාත්සභා මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාට නාමයෝජනා ලබාදෙන්නේ ද නැද්ද යන
කාරණය නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ