රන්ජන් පබා දිවුලපිටියේ සටන රන්ජන්ට වඩා මට මිනිස්සු මනාපයි අවසන් මොහොතේ හරි උපේක්‍ෂාගේ බලාපොරොත්තුව ඉටු වුණා...? ඔයා කතා කරන්නේ මම ඉල්...
රන්ජන් පබා දිවුලපිටියේ සටන
රන්ජන්ට වඩා මට මිනිස්සු මනාපයි
අවසන් මොහොතේ හරි උපේක්‍ෂාගේ බලාපොරොත්තුව ඉටු වුණා...?ඔයා කතා කරන්නේ මම ඉල්ලපු ආසන සංවිධායකකම ගැන නම් ඔව්. මට දිවුලපිටියේ සම ආසන සංවිධායකකම හිමි වුණා.