ටෙලි නිළි අක්ෂා සුදාරි කෝටි 150 ක වංචාවකට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකට ටෙලි නිළියක හා නිරූපිකාවක වන අක්ෂා සුදාරි මූල්‍ය...
ටෙලි නිළි අක්ෂා සුදාරි
කෝටි 150 ක වංචාවකට සැකපිට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
ප්‍රකට ටෙලි නිළියක හා නිරූපිකාවක වන අක්ෂා සුදාරි මූල්‍ය වංචාවක් සම්බන්ධව සැක පිට ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.
ඇය ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 150 ක මුදලක් ඉල්ලාගෙන එම මුදල් නැවත ඔහුට නොගෙවා ඇති බවත් ඇය ඔහුව මගහරින බවත්
දක්වමින් එම ව්‍යාපාරිකයා සිදු කළ පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීම සඳහා අක්ෂා සුදාරි ඊයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ අතර ඇය පෙරවරු 10 සිට සවස 3 දක්වා පැය 5 කට ආසන්න වේලාවක් මේ සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමකට ලක්වූ



