සැප රියේ අනග රැගුම් ඊයේ රාත්‍රී 9.40ට පමණ කුරුඳුවත්ත, එන්.සී.සී ක්‍රීඩාංගණය සමීපයේදී සුඛෝපභෝගි මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බව...
සැප රියේ අනග රැගුම්
ඊයේ
රාත්‍රී 9.40ට පමණ කුරුඳුවත්ත, එන්.සී.සී ක්‍රීඩාංගණය සමීපයේදී සුඛෝපභෝගි
මෝටර් රථයක් තුළ අශෝභන ලෙස හැසිරුණු බව කියන යුවළකගෙන් රුපියල් 2000ක
අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථය නවතා අශෝභන ලෙස හැසිරුණු බවට චෝදනා නගා නීති