Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

තිස්එක්වැනි වියේ පසුවන ගණකාධිකාරිනියගේ යට ඇඳුමේ කෝටි 5ක රන් බිස්කට්

තිස්එක්වැනි වියේ පසුවන ගණකාධිකාරිනියගේ යට ඇඳුමේ කෝටි 5ක රන් බිස්කට් යට ඇඳුම් පහක් හැඳ රන් බිස්කට් සහිත පාර්සල් දෙක සගවාගෙන ඈවිත් රුපියල් ...

http://www.gossiplankanews.cc/p/blog-page_16.html
තිස්එක්වැනි වියේ
පසුවන ගණකාධිකාරිනියගේ
යට ඇඳුමේ කෝටි 5ක රන් බිස්කට්

යට ඇඳුම් පහක් හැඳ රන් බිස්කට්
සහිත පාර්සල් දෙක සගවාගෙන ඈවිත්


රුපියල් කෝටි පහකට අධික වටිනා කිලෝ දහයක් බරැති රන් බිස්කට් සියයක තොගයක් තම යට ඇඳුම් හා රහස් ප්‍රදේශයේ සූක්ෂ්ම ලෙස සගවාගෙන ඩුබායි සිට පැමිණි වෘත්තියෙන් ගණකාධිකාරිවරියක ඊයේ (10) අලුයම කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

http://www.gossiplankanews.cc/p/blog-page_16.html

Ads Place