දොස්තරව අල්ලන්න සෙට් කරපු honey trap එක ගෑස්සේයි කොන්ත්‍රාත්තුවට ආපු ජෝඩුවම කොටුවෙයි බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර...
දොස්තරව අල්ලන්න
සෙට් කරපු honey trap එක ගෑස්සේයි
කොන්ත්‍රාත්තුවට
ආපු ජෝඩුවම කොටුවෙයි
බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍ය නිලධාරී පාලිත බණ්ඩාර සුභසිංහ මහතා උපක්‍රමිකව ව්‍යාජ නඩුවකට පැටලවීමේ උත්සාහයක් වළකා ගැනීමට පොලිසියේ සහයෙන් හැකිව තිඛෙනවා. වෙනත් පාර්ශවයකින් ලැබී ඇති කොන්ත්‍රාත්තුවක් මත මෙලෙස ව්‍යාජ නඩුවකට වෛද්‍යවරයා පටලැවීමට සැළසුම් කළ පුද්ගලයින් දෙදෙනෙක් පෙරේදා (07)