Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී විසුරුවයි

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී විසුරුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (24 දා) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකර...


http://www.gossiplankanews.cc/p/blog-page_117.html

පාර්ලිමේන්තුව හෙට රාත්‍රී විසුරුවයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (24 දා) රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. පක්‍ෂ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන්ම මේ පිළිබඳ කළ විමසීමේදී 24 වැනිදා රාත්‍රි පාර්ලිමේන්තුව විසුරුවන බව දැනගන්නට ලැබුණු බව ඔවුහු ප්‍රකාශ කළහ.

මැතිවරණ ක්‍රමය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයක්‌ අද (23 දා) සහ හෙට (24 දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

http://www.gossiplankanews.cc/p/blog-page_117.html

Ads Place