දකුණු මුහුදු තීරය අපට තහනම් කලාපයක් කළ සත්තු ජෙලි ෆිෂ්මද? නාරා ආයතනයෙන් විශේෂ පරීක්ෂණයක් මෙරට දකුණු හා බස්නාහිර මුහුදු තීරයේ පිහිනීම...
දකුණු මුහුදු තීරය අපට තහනම්
කලාපයක් කළ සත්තු ජෙලි ෆිෂ්මද?
නාරා ආයතනයෙන් විශේෂ පරීක්ෂණයක්
මෙරට දකුණු හා බස්නාහිර මුහුදු තීරයේ පිහිනීමට ගිය බොහෝ දෙනකුට පසුගිය සති කිහිපයේදී වේදනාකාරී අත්දැකීමකට මුහුණදීමට සිදුවිය.
සමුදුරු ජලයේ පාවෙමින් තිබූ නිල් පැහැති ජල්ලියක් වැනි ද්‍රව්‍යයක් ශරීරයේ ස්පර්ශවීම නිසා අධික වේදනාව,



