Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE

Classic Header

{fbt_classic_header}

Top Ad

//

Breaking News:

latest

Ads Place

හෙල්මට් නැතිව බයික් එකේ ගිය පුද්ගලයෙක් හා පොලිස් නිලධාරියෙකු අතර උණසුම් වචන හුවමාරුවක් - වීඩියෝ

හෙල්මට් නොමැතිව තරුණයෙකු මහමඟ බයිසිකලයක් ධාවනය කරමින් යන අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් විසින් ඔහු නැවැත්වීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ ...

http://www.gossiplankanews.cc/p/blog-page_754.html
හෙල්මට් නොමැතිව තරුණයෙකු මහමඟ බයිසිකලයක් ධාවනය කරමින් යන අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් විසින් ඔහු නැවැත්වීම සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා හුවමාරුවෙමින් පවතිනවා.

එහිදී ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක්ද සිදුවන අතර පුද්ගලයා පවසන්නේ එක් නිලධාරියෙකුට පමණක් නතර කිරීම නිසා ඔහුට දඩකොළයක් ලබාදිය නොහැකි බවයි.

http://www.gossiplankanews.cc/p/blog-page_754.html

Ads Place