දියණිය ගැබිනියක් කර පලාගිය නරුම පියා තම දියණියට ලිංගික අතවර කොට, පොලිසියට බියෙන් පලාගොස් වස පානය කර කල්මුණේ රෝහලක ප්‍රතිකාර ලබමින් ...
දියණිය ගැබිනියක් කර පලාගිය නරුම පියා
තම දියණියට ලිංගික අතවර කොට, පොලිසියට බියෙන් පලාගොස් වස පානය කර කල්මුණේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අයකු පසුගිය (8 දා) සියඹලාණ්‌ඩුව පොලිසිය විසින් එම රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
මෙලෙස වස පානය කර සියදිවි හානි කර ගැනීමට තැත්කර තිබුණේ සියඹලාණ්‌ඩුව ගල්අමුණ ප්‍රදේශයේ ඩී. එම්. කරුණාසේන නැමැති (32) පියෙකි.



