එකම දියණිය සලෙලුන්ට විකුණූ පාපතර ගැහැනියක් මව් සෙනෙහසට සම කළ හැකි තවත් දෙයක් ලොව නැත. ඇය දරුවන් තනන්නී, උස් මහත් කරන්නී, ඇගයට දුවන...
එකම දියණිය සලෙලුන්ට
විකුණූ පාපතර ගැහැනියක්
මව් සෙනෙහසට සම කළ හැකි තවත් දෙයක් ලොව නැත. ඇය දරුවන් තනන්නී, උස් මහත් කරන්නී, ඇගයට දුවන ලෙය කිරට හරවමින්ය. "අම්මා" ගෙදර බුදුන් යනුවෙන් උතුම් පදවි ලබන්නේද එබැවින්ය. එපමණක් නොව බුදුපිළිමයක් ළගවත් දරුවන් තනි නොකරන්නීය. සැබෑ මව් සෙනෙහස අනන්ත යෑයි අපිරිමිත යෑයි සැලකෙන්නේද එබැවින්ය.



