ජංගම දුරකතන අලෙවිසලකදී සේවකයෙකුගේ දුරකථනයක් සොරකම් කරන පාරිභෝගිකයෙක් (CCTV දර්ශන) අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවිසලකට පැමිණි ප...
ජංගම දුරකතන අලෙවිසලකදී සේවකයෙකුගේ දුරකථනයක් සොරකම් කරන පාරිභෝගිකයෙක් (CCTV දර්ශන)
අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවිසලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවය කරන පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් ලැබී තිබේ.